ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2159
sign-board
sign-language
1. දෘශ්ය සංඥා මගින් කෙරෙන සන්නිවේදන ක්රමය
2. ඉඟි බස
3. සලකුණු භාෂාව
sign-off
sign-on
signal
1. a. අපූර්ව
2. a. ඉතා උසස්
3. n. නිමිත්ත
4. n. පණිවුඩය
5. vt. යමක් දන්වනවා
6. a. විශිෂ්ට
7. vt. සංඥා කරනවා
8. Ele. සංඥාකරනවා
9. n. සංඥාව
10. Ele. සන
11. v. සන් කරනවා
12. v. සන්දෙනවා
13. Ele. සනුරනවා
14. n. සලකුණ
15. n. සිග්නලය
16. st. හන්
signal box
n. සංඥා පෙට්ටිය
signal-to-noise ratio
Ele. ඝෝෂාවට සංඥා අනුපාතය
signalize
1. vt. උතුම් බවට පමුණුවනවා
2. vt. විශිෂ්ටත්වයට පමුණුවනවා
signaller
n. සංඥාකරු
signally
adv. විශිෂ්ට ලෙස
signalman
Sur. සංඥාකරු
signate
Log. කාරක අභිප්රාය
signatories
Acc. අත්සන්කරුවෝ
signatory
1. n. අත්සන් තබන්නා
2. Soc. අත්සන්කරු
3. Law. අස්සන්කරු
signature
1. n. අත්සන
2. n. තූර්යයෙහි සලකුණක්
3. Aes. මුද්රාව
4. n. ලාඤ්ඡනය
5. විතරසන
6. Mat. සන
7. n. හත්සන
8. st. හස
signature tune
Aes. සංඥා වාදනය
signboard
1. n. දැන්වීම් ලෑල්ල
2. n. නාම පුවරුව
signer
signet
1. n. මුද්රා
2. n. රාජ මුද්රාව
signet ring
1. n. නාමාක්ෂර සහිත මුද්ද
2. n. පේරැස්මුද්ද
3. n. විහ්නය සහිත මුද්ද
4. st. හස්ත මුද්රිකා
significance
1. Psy. අදහස
2. n. අභිප්රාය
3. n. අර්ථය
4. Log. අර්ථාන්විතභාවය
5. n. වැදගත්කම
6. Inf. වෙසෙසිය
7. Psy. වෙසෙසියාව
8. Log. සුවිශේෂතාව
significant
1. Aes. අර්තාන්විත
2. a. අර්ථ සහිත
3. අර්ථවත්
4. අර්ථාන්විත
5. a. යමක් දක්වන
6. a. වැදගත්
7. Sta. වෙසෙසි
8. Sta. සාර්ථ
9. a. සැලකිය යුතු
10. Aes. සුවිශේෂ
significant digit
Mat. සාර්ථාංකය
significant figure
Mat. සාර්ථාංකය