අර්ථවත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අර්ථයෙන් යුක්ත වූ; අර්ථයෙන් පරිපූර්ණ වූ.
2. වි. ධනවත්.
3. වි. ප්‍රයෝජනවත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. meaningful
2. Sta. purposive
3. significant