සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 358

අර්ථය පහදා දෙනවා

1. deciphering
2. vti. interpret

අර්ථය විදහා දක්වන

a. interpretative

අර්ථලාභය

Law. benefit

අර්ථලාභි

Eco. remunerative

අර්ථලාභියා

n. beneficiary

අර්ථලාභී

1. Eco. beneficiary
2. Acc. remunerative

අර්ථලාභීන්

beneficiaries

අර්ථවත්

1. a. meaningful
2. Sta. purposive
3. significant

අර්ථවර්ණනාව

n. commentary

අර්ථව්‍යාපක

a. expository

අර්ථවිචාරය

n. semantics

අර්ථවෛපරීත්‍යය

antithesis

අර්ථශාස්ත්‍රඥයා

n. economist

අර්ථශාස්ත්‍රය

n. economics

අර්ථශාස්ත්‍රීය

a. economic

අර්ථශුන්‍ය

a. meaningless

අර්ථශූන්‍ය

Aes. nonsense

අර්ථශූන්‍යය

Log. nonsense

අර්ථසාධක

1. a. constructive
2. a. profitable
3. a. welfare
4. a. wellbeing

අර්ථසාර

Soc. meaningful

අර්ථසිද්ධි ඥානය

Log. phronesis

අර්ථසිද්ධිය

n. accomplishment

අර්ථසූචක

a. significative

අර්ථහීන

1. a. meaningless
2. a. poor