සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 359

අර්ථහීන වචන

cliches

අර්ථාන්තරන්‍යාසය (අලංකාරය)

corroboration

අර්ථාන්තරාභාසය

Log. ignoratio elenchi

අර්ථාන්විත

1. a. appropriate
2. a. relevant
3. significant

අර්ථාන්විතකරණය

Log. signification

අර්ථාන්විතභාවය

Log. significance

අර්ථානුකරණ ශබ්ද

patter

අර්ථානුරූප

a. appropriate

අර්ථාවරෝහණය

n. bathos

අර්ථි

1. a. desirous
2. a. needy

අර්ථෝද්ධාරය

paraphrase

අර්ධ

1. a. half
2. Bot. partial
3. Soc. quasi
4. prefix. semi
5. prefix. hemi
6. qua-si

අර්ධ අමූර්ත

1. semi-abstract
2. Aes. semiabstract

අර්ධ අවසන් පූර්ව තරගය

semi-final

අර්ධ අවිචලකය

half-invariant

අර්ධ අසම්පූර්ණ

demi

අර්ධ ආකලකය

half-adder

අර්ධ ආනුභාවික

semi-empirical

අර්ධ ආයු

1. Bot. half-life
2. Bot. half life

අර්ධ ආයු කාලය

half-life

අර්ධ ආයුෂ

1. Ele. half-life
2. Ele. half life

අර්ධ ඉලිප්සාකාර

1. Bot. semielliptic
2. semi-elliptic

අර්ධ උන්නත

1. Aes. mezzo-relievo
2. Aes. half-relief

අර්ධ කලිලය

Che. hemicolloid