සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 360

අර්ධ කාන්තාරය

semi-desert

අර්ධ ඛණ්ඩනය

Med. hemisection

අර්ධ ග්‍රහණය

Geo. partial eclipse

අර්ධ ගාස්තු

half-fees

අර්ධ ගෝලය

half-sphere

අර්ධ ඝන

semi-solid

අර්ධ ඝාතය

Med. hemiplegia

අර්ධ චක්‍රාකාර

Bot. suborbicular

අර්ධ චක්‍රීය

1. hemicyclic
2. semi-orbicular

අර්ධ චන්ද්‍ර රේඛාව

n. bracket

අර්ධ චන්ද්‍රාකාර

1. a. lunate
2. semi-lunar

අර්ධ චන්ද්‍රාකාර (මෙවලම)

lunate

අර්ධ චේතනාත්මක

semi-intentional

අර්ධ ජ්‍යාය

semi-chord

අර්ධ ජිර්ණ

semidigested

අර්ධ තාන

1. half-tone
2. Aes. halftone

අර්ධ තානය

1. Psy. semitone
2. Psy. partial tone

අර්ධ ද්විපථ

half-duplex

අර්ධ ද්‍රව

semi-liquid

අර්ධ දෛනික

semi-diurnal

අර්ධ නිත්‍ය

Sur. semipermanent

අර්ධ නිල

demi-official

අර්ධ නිවර්තන

a. subtropical

අර්ධ පරපෝෂිතය

1. Bot. hemiparasite
2. semi-parasite