නිමිත්ත
nimitta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිදුවිය හැකි ඉටුනිටු කරුණු පිළිබඳ ව පහළවන සලකුණ; පෙර නිමිත්ත.
2. නා. හේතුව; මුල් වූ කාරණය; නිදානය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අරමුණ; ඇඳිනගැනීමට යොදන ලකුණ; ශුභාශුභ ලකුණ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. හේතුව, ස්ත්රී පුරුෂ නිමිති, චිහ්නය, සලකුණ, නිමිති ශාස්ත්රය. (පි. 339)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. augur
2. augury
3. n. auspice
4. cause
5. Soc. omen
6. n. pointer
7. n. sake
8. n. sign
9. n. signal
10. n. symbol
11. n. symptom
12. n. token
Digital Pāḷi Dictionary
- nimitta 1 nt mark; sign; symbol; indication [ni + √mā > mi + tta]
- nimitta 2 nt mental feature; aspect of experience [ni + √mā > mi + tta]
- nimitta 3 nt sign; omen; portent [ni + √mā > mi + tta]
- nimitta 4 nt (interpretation of) signs; omens; portents [ni + √mā > mi + tta]
- nimitta 5 nt cause; reason; foundation; basis [ni + √mā > mi + tta]
- nimitta 6 nt meditation object; theme of contemplation; mental hyperlink [ni + √mā > mi + tta]
- nimitta 7 nt sexual organ [ni + √mā > mi + tta]
- nimitta 8 nt hint; suggestion; clue [ni + √mā > mi + tta]