බුද්ධදත්ත පාලි අකාරාදිය – 374
නිම්බ
පු. කොසඹ ගස.
නිම්මංස
3. මස් නැති.
නිම්මක්ඛික
3. මැස්සන් නැති.
නිම්මජ්ජන
න. මිරිකීම.
නිම්මත්ථන
න. පොඩි කිරීම; මැඩීම; මිරිකීම.
නිම්මථති
(නි+මථ+අ) මඩියි; මැඩ පවත්වයි; මිරිකයි.
නිම්මද්දන
න. මැඩීම; මිරිකීම.
නිම්මන්ථති
(නි+මන්ථ+අ) මඩියි; මැඩ පවත්වයි; මිරිකයි.
නිම්මල
3. කිලිටු නැති; පිරිසිදු.
නිම්මාතාපිතික
3. මවු පියන් නැති.
නිම්මාතු
පු. මවන්නා; මැවුම්කාර දෙවියා; සාදන්නා.
නිම්මාන
3. මානය නැති.
න. මැවීම.
නිම්මිත
3. මැවූ; සාදන ලද.
නිම්මිත්වා
පූ.ක්රි. මවා; සාදා.
නිම්මිනාති
(නි+මි+නා) නිර්මිත කරයි; මවයි; සාදයි.
නිම්මොක
පු. හැවය (සර්ප).
නිමිත්ත
න. අරමුණ; ඇඳිනගැනීමට යොදන ලකුණ; ශුභාශුභ ලකුණ.
නිමිත්තග්ගාහී
3. රූපයක් දැක අසවල් අවයවය මනොඥය ආදී වශයෙන් සිතට ගන්නා.
නිමිත්තපාඨක
3. නිමිති බලා ශුභාශුභ විපාක කියන්නා.
නිමිනාති
(නි+මා+නා) බඩු හුවමාරු කරයි.
නිමිස
පු. ඇස්පිය හෙළීම.
නිමිසති
(නි+මිස+අ) ඇස් පියා ගනී.
නිමීලති
(නි+මිල+අ) ඇස් පියා ගනී.
නිමීලිත
3. පියා ගත් (ඇස්).