නිම්මල

nimmala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිරිසිදු; පවිත්‍ර; නිර්මල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කිලිටු නැති; පිරිසිදු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නිර්‍මල, මලරහිත, පිරිසිදු, නිමල. (පි. 340)

Digital Pāḷi Dictionary