නිම්මාන
nimmāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මානය නැති.
න. මැවීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නිර්මාණය, සැදීම, මැවීම. (පි. 340)
Digital Pāḷi Dictionary
- nimmāna 1.1 nt creating; designing; fashioning [nī + √mā + ana]
- nimmāna 2.1 adj free from pride; humble [nir + √man > mān + *a]