බුද්ධදත්ත පාලි අකාරාදිය – 373
නිබ්බින්දන්ත
3. කලකිරෙන.
නිබ්බින්දිත්වා
පූ.ක්රි. කිලකිරී.
නිබ්බින්න
3. කලකිරුණු.
නිබ්බිස
3. විෂ නැති.
න. කුලිය.
නිබ්බිසන්ත
3. සොයමින්.
නිබ්බිසෙස
3. වෙනසක් නැති.
නිබ්බුත
3. නිවනට පැමිණි; නිවුණු; සන්හුන්.
නිබ්බුති
ඉ. නිවන; නිවීම; සිහිල් බව.
නිබ්බුය්හති
(නි+වහ+ය) පාවේ.
නිබ්බෙඨන
න. ලිහිල් කොට විස්තර කිරීම; වෙළුම් ඉවත් කිරීම.
නිබ්බෙඨිත
3. ගැටළු ඉවත් කළ; පැහැදිලි කළ.
නිබ්බෙඨෙති
(නි+වෙඨ+ණෙ) අවුල් බේරයි; නිරවුල් කරයි.
නිබ්බෙධ
පු. තියුණු අවබෝධය; විනිවිද යාම.
නිබ්බෙමතික
3. එකමතික; වෙනස් අදහස් නැති.
නිබ්භය
3. භය නැති.
නිබ්භොග
3. නිෂ්ඵල; ප්රයෝජන ගත නොහැකි.
නිභ
3. සමාන වූ.
නිභා
ඉ. බැබළීම.
නිභාති
(නි+භා+අ) බබළයි.
නිමන්තක
3. ආරාධනා කරන්නා.
නිමන්තන
න. ආරාධනාව; කැඳවීම.
නිමන්තිත
3. ආරාධිත වූ; කැඳවනු ලැබූ.
නිමන්තෙත්වා
පූ.ක්රි. ආරාධනා කොට.
නිමන්තෙති
(නි+මන්ත+ණෙ) ආරාධනා කරයි; කැඳවයි.