නිමන්තෙති

nimanteti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+මන්ත+ණෙ) ආරාධනා කරයි; කැඳවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. මන්ත, ගුත්තභාසනෙ, මන්ත්‍රණයෙහි +ති +මන්ත+ණෙ+ති) නිමන්ත්‍රණ කරයි. (පි. 339)

Digital Pāḷi Dictionary