සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 552
නිබ්බෙඨිත
පු. වෙලන ලද, ඔතන ලද. (පි. 339)
නිබ්බෙඨෙති
ක්‍රි. (√ භු. වෙඨ, වෙඨනෙ, වෙලීමෙහි +ණෙ+ති) වෙළයි. (පි. 339)
නිබ්බෙධ
පු. නිර්වෙදය, කලකිරීම. (පි. 339)
නිබ්බෙධක
පු. කලකිරීම ඇති. (පි. 339)
නිබ්බෙධගාමී
ඉ. නිර්වෙදයට පමුණුවන, කලකිරීම ඇතිකරන. (පි. 339)
නිබ්බෙධික
පු. කලකිරීම ඇති. (පි. 339)
නිබ්බෙමතික
පු. විමති රහිත, සැක නැති. (පි. 339)
නිබ්බෙස
පු. වැටුප්, කුලීමිල. (පි. 339)
නිබ්භය
න. භයරහිත, බයනැති. (පි. 339)
නිබ්භර
න. අතිශය දැඩි. (පි. 339)
නිබ්භුජති
ක්‍රි. (√ භු. භුජ, කොටිල්ලෙ, කුටිල බැව්හි - නි+භූජ+ති) නමයි, අඹරයි. (පි. 339)
නිබ්භොග
පු. භොගරහිත, භොගනැති. (පි. 339)
නිබ්යපාරට්ඨති
ඉ. අව්යාපාරස්ථිතිය. (පි. 339)
නිභ
පු. සදෘස, සමාන. (පි. 339)
නිභාති
ක්‍රි. (√ භු. භා, දිත්තියං, දීප්තියෙහි, නි+භා+ති) දිලිසෙයි. (පි. 339)
නිමන්තන
න. නිමන්ත්‍රණය, පැවරීම, ආරාධනය. (පි. 339)
නිමන්තනික
පු. ආරාධකයා. (පි. 339)
නිමන්තිත
පු. නිමන්ත්‍රණය කළ, පැවරූ. (පි. 339)
නිමන්තෙති
ක්‍රි. (√ චු. මන්ත, ගුත්තභාසනෙ, මන්ත්‍රණයෙහි +ති +මන්ත+ණෙ+ති) නිමන්ත්‍රණ කරයි. (පි. 339)
නිම්බ
පු. කොසඹගස. (පි. 340)
නිම්බතුරු
පු. කොසඹරුක. (පි. 340)
නිම්මක්ඛික
ති. මැස්සන් නැති. (පි. 340)
නිම්මජ්ජන
න. කැලතීම, කැලැම්ඹීම. (පි. 340)
නිම්මථන
න. මැඩීම, කැළඹීම. (පි. 340)