නිබ්බෙඨෙති

nibbeṭheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+වෙඨ+ණෙ) අවුල් බේරයි; නිරවුල් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වෙඨ, වෙඨනෙ, වෙලීමෙහි +ණෙ+ති) වෙළයි. (පි. 339)

Digital Pāḷi Dictionary