නිමන්තන
nimantana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ආරාධනාව; කැඳවීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නිමන්ත්රණය, පැවරීම, ආරාධනය. (පි. 339)
Digital Pāḷi Dictionary
- nimantana 1 nt invitation; request; summons [ni + √mant + ana]
- nimantana 2 nt inviting; making an invitation [ni + √mant + ana]