නිබ්බෙධ
nibbedha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තියුණු අවබෝධය; විනිවිද යාම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිර්වෙදය, කලකිරීම. (පි. 339)
Digital Pāḷi Dictionary
- nibbedha masc penetrating insight; piercing understanding [nī + √vidh > vedh > bedh + *a]
nibbedha
පු. තියුණු අවබෝධය; විනිවිද යාම.
පු. නිර්වෙදය, කලකිරීම. (පි. 339)