නිම්බ
nimba
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඖෂධීය ශාකයක්; කොහොඹ; නිඹ; නිබ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කොසඹ ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කොසඹගස. (පි. 340)
Digital Pāḷi Dictionary
- nimba masc neem tree; margosa tree; Azadirachta Lindica
nimba
නා.ප්ර. ඖෂධීය ශාකයක්; කොහොඹ; නිඹ; නිබ.
පු. කොසඹ ගස.
පු. කොසඹගස. (පි. 340)