නිබ්බුති
nibbuti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. නිවන; නිවීම; සිහිල් බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. සිත්සතුට, නිර්වානය, නිවීම. (පි. 339)
Digital Pāḷi Dictionary
- nibbuti 1 fem (of fire) extinguishment; being quenched; being put out; going cold [nī + √vā > vu > bu + ti]
- nibbuti 2 fem (of mental defilement) quenching; cooling [nī + √vā > vu > bu + ti]