නිබ්බුත

nibbuta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නිවන් සුවයෙන් නිවී සැනහුණු; කෙලෙස් ගිනි නිවූ; පිරිනිවුණු.
2. වි. නිවුණු; සැනසුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිවනට පැමිණි; නිවුණු; සන්හුන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නිවන, නිවීගිය. (පි. 339)

Digital Pāḷi Dictionary