නිබ්බෙඨන
nibbeṭhana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ලිහිල් කොට විස්තර කිරීම; වෙළුම් ඉවත් කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වෙලූහැරීම, පැටලුම් හැරීම. (පි. 339)
Digital Pāḷi Dictionary
- nibbeṭhana nt untangling; untwisting; unravelling; explaining [nī + √veṭh > beṭh + ana]