හස්ත මුද්‍රාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අත හා ඇඟිලි විවිධ ආකාරයට මෙහෙයිමෙන් සහ ශරීරයේ ඒ ඒ ස්ථාන මත තැබීමෙන් අදහස් පහළ කිරීමේ ක්‍රමය ; හස්ත සංඥාව.
2. ඉන්දියානු නෘත්‍යශාස්ත්‍රානුගත සංඥා ක්‍රමයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sign language