කොරමරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රස ඖෂධ පෙරා ගැනීම සඳහා භාවිතා වුණු පෙරහන් විශේෂයක්; රස පෙරහන.
2. නා. පෙනේරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sieve