සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1368

කොරකලය

Soc. coracle

කොරගසනවා

1. v. habble
2. v. limp

කොරටු ගොවිතැන

Geo. market gardening

කොරටුව

1. n. croft
2. n. enclosure
3. n. garden
4. Law. inclosure

කොරනර

Law. coroner

කොරන්ටීන්

Med. quarantine

කොරන්ඩම්

n. corundum

කොරපොත්ත

1. n. lamina
2. Soc. scale

කොරපොතු

n. scab

කොරපොතු ගලවනවා

vti. scale

කොරපොතු සහිත

1. a. flaky
2. a. scaly

කොරබොරිය

corroboree

කොරමරුව

n. sieve

කොරය

1. n. lameness
2. n. limping
3. n. scale

කොරයින් බැක්ටීරියම

Med. corynebacterium

කොරල

1. n. scab
2. n. scale

කොරල්

coral

කොරල් පරය

Geo. coral reef

කොරල් වැනි

coralloid

කොරල් හැඩ

Bot. coralloid

කොරල් හැඩැති

coralloid

කොරල්ලීන

Bot. coralline

කොරල්වලින් සමන්විත

coralline

කොරවක්ගල

n. balustrade