කොරල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තද හිරිගල් ශ්රාවය කරන බහුපා කොට්ඨාශයට අයත් සමුද්ර ජීවියා.
2. නා. වර්ග කීපයකට අයත් සමුද්ර ජීවි බහුපාවන් ගේ ශ්රාවයෙන් හට ගන්නා හිරිගල්මය ද්රව්යයක්.
3. නා. පබළු ඇට; පබළු.