කොරපොතු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සම මතුපිට ඉරි වැටුණු ආකාරයෙන් යුත් ස්වභාවය.
2. නා.ප්ර. මාලුවන්ගේ ඇඟෙහි පවතින ආවරණ පොතු විශේෂය; ශල්ක.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. scab