සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1367
කොමිස්
n. commission
කොමිසැරියා
Law. commissary
කොමු
n. linen
කොමු පිළි
Aes. linen
කොමු පිළී
n. lingerie
කොමුපිළී
n. stuff
කොමෙන්තුව
කොයනික්තියේස්
කොයැගුලේස්
Che. coagulase
කොයැගුලොමීටරය
Che. coagulometer
කොයි
pron. which
කොයි වෙලාවෙ වුවත්
adv. whenever
කොයි හැටි වුවත්
කොයිදෙසට
adv. whither
කොයින් නමුත්
adv. whencesoever
කොයිබට
adv. whither
කොයොටයා
කොර
කොර කරනවා
කොර ගතිය
කොර ගසන
a. limping
කොර ගැසීම
n. claudication
කොර පොත්ත
n. scale
කොර වෙනවා
v. cripple