කොර

kora

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අත්පා වකුටු වූ; පිළු; නොන්ඩි.
2. වි. කුඩා; මිටි.
නා.ප්‍ර. කොරපොතු; කොරල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. halt
2. a. lame

Digital Pāḷi Dictionary