කොමිස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වෙළඳ නියෝජිතයකු වශයෙන් ක්‍රියා කිරීම වෙනුවෙන් ගනුදෙනුවේ වටිනාකමින් නියමිත ප්‍රමාණයට ගෙවනු ලබන ගාස්තුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. commission