කොමු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ධාන්‍යයෙන් පිළියෙල කළ තලප, රොටි හෝ පිට්ටු.
2. නා.ප්‍ර. කොමු පට්ටයෙන් කළ වස්ත්‍රය; කොමු පිළී.
වි. අඩක් තැම්බුණු; ඇට්ටකුණා වූ; ප්‍රමාණයට වඩා තැම්බුණු; බෙරි වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. linen