සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1366
කොම්පෝස්ට් පොහොර
n. compost
කොම්පෝස්ට් පොහොර සෑදීම
කොම්පෝස්ට් පෝර
Che. compost
කොම්බුව
Bot. helix
කොමා
n. comma
කොමා ලකුණ
n. comma
කොමා හැඩ බැක්ටීරියා
කොමාව
කොමිකනය
Eco. comecon
කොමිටිය
n. committee
කොමිටියාව
Law. comitia
කොමියුටේටරය
Phy. commutator
කොමියුනිස්ට් අධිප්රකාශනය
Soc. communist manifesto
කොමියුනිස්ට් ආර්ථික සහයෝගිතා සංගමය
කොමියුනිස්ට් නොවන රටවලට දෙන පොදු නම
n. free world
කොමියුනිස්ට් වාදය
Log. communism
කොමියුනිස්ට් වාදය පිළිබඳ වූ
a. communistic
කොමියුනිස්ට් වාදියා
n. communist
කොමියුනිස්ට් සංවිධානයක කොමිටිය
n. presidium
කොමියුනිස්ට්වාදය
1. n. communique
2. n. communism
කොමියුනිස්ට්වාදියා
n. communist
කොමිෂන් සභාව
n. commission
කොමිෂම
n. commission
කොමිසම
n. commission