කොම්බුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිංහල හෝඩියේ “එ” ස්වරය එකතු වීම දැක්වීමට ව්‍යඤ්ජනයකට මුලින් යොදනු ලබන “‍ ෙ” යන සංකේතය.
2. නා. පුරාණයේ එකේ ඉලක්කම වෙනුවට භාවිත කළ සංකේතය.
3. නා. කොම්බුවක් මෙන් වටකුරුව කරකැවී ගිය කඳක් සහිත නළා විශේෂයක්; කොම්බු නළාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. helix