කොමිෂන් සභාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් ගැන කරුණු පරීක්ෂා කොට වාර්තා කිරීමටත් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් රජයෙන් පත් කරනු ලබන විශේෂ පරීක්ෂණ මණ්ඩලය; කොමිසම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විශේෂ පරීක්ෂණ මණ්ඩලය/ පරිපාලන මණ්ඩලය (ඉං. commission)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. commission