කොමියුනිස්ට් වාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සියලු දේපළ හා නිෂ්පාදන මාර්ග ජන සමාජය නොහොත් රජය සතු කිරීම හා එයින් පාලනය වීම, හැම දෙනකු ම තමා ගේ ශ්‍රම ශක්තිය අනු ව වැඩ කිරීම හා ඒ අනු ව ශ්‍රමය සංවිධානය වීම, වැඩ කරන ජනතාවගේ පරමාධිපත්‍යය පැවතීම ආදිය අරමුණු සේ ගත් දේශපාලන න්‍යායවාදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. communism