කොරවක්ගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැරණි ගොඩනැගිලිවල පියගැට පෙළ දෙපසින් මුරගල්වල සිට ඉහළට පවතින වක්‍රාකාර ගල් පුවරුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. balustrade