කොරමරුයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රස ඖෂධ පෙරා ගැනීම සඳහා භාවිතා වුණු පෙරහන් විශේෂයක්; රස පෙරහන.2. නා. පෙනේරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 523 ← කොරබොරිය කොරමරුව →