පෙනේරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම් රාමුවක අඩියට – සවි කළ – දැලක උපකාරයෙන් පිටි ආදි ද්රව්යවල අපද්රව්ය ඉවත් කර හලා ගැනීමට යොදාගන්නා උපකරණයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිටි ආදිය හලා ගන්නා උපකරණය (පුර්. peneria)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. colander
2. n. cullender
3. dredger
4. Che. screen
5. n. sieve