සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2888

පෙනෙන ලෙසට නම්

adv. seemingly

පෙනෙන වර්ණ සියල්ලට ම සංවේදී

panchromatic

පෙනෙන විදිහට

seeming

පෙනෙන හැටියට

adv. probably

පෙනෙන හැටියට නම්

1. adv. apparently
2. adv. ostensibly
3. adv. in all likelihood

පෙනෙනවා

1. v. appear
2. v. aspect
3. vti. find
4. vti. see
5. vi. seem
6. vti. show

පෙනෙන්නට තිබෙන

a. apparent

පෙනේර නළය

Bot. sieve tube

පෙනේර රෙදි

gauze

පෙනේරය

1. n. colander
2. n. cullender
3. dredger
4. Che. screen
5. n. sieve

පෙනේරය සහ කතුර මගින් පේන කීම

n. coscinomancy

පෙනේරයෙන් හලනවා

vt. sift

පෙනේරෙන් හළනවා

vt. riddle

පෙනොබාර්බිටොන්

Med. phenobarbitone

පෙඳ

1. n. foam
2. n. froth
3. n. moss
4. mosses
5. n. spume

පෙඳ ඇවිරි

tectrices

පෙඳ පිහාටු

tectrices

පෙඳය

n. crest

පෙඳැති

1. plumed
2. Bot. plumose

පෙඳි

Bot. plumed

පෙඳිපෙත්ත

1. n. shuttlecock
2. shuttle-cock

පෙඳු

foam

පෙඳු ඇවිරි

tectrices

පෙඳු පිහාටු

tectrices