ගරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (ධාන්‍ය ආදිය දියෙන් සෝදා) ගල් වැලි ආදි අපද්‍රව්‍ය ඉවත් කරනවා.
2. ක්‍රි. හලනවා; පෙරනවා.
3. ක්‍රි. අයුතු ක්‍රමවලින් මුදල් උපයනවා; අනියම් ක්‍රම මගින් හරිහම්බ කරනවා.
4. ක්‍රි. මීවද කඩා මී පැණි එකතු කරනවා; මී කඩනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. clear
2. v. extract
3. vt. screen
4. v. sieve
5. v. sift
6. v. strain