ගරදූෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (විෂ වර්ගයක් හෝ විෂ සහිත ද්‍රව්‍යයක් හෝ මිශ්‍රවීම නිසා) ආහාරපාන දූෂිත වීම; කෘත්‍රිම විෂ ඇති වීමට හේතුවක් වන කෑමබීම් අපවිත්‍ර වීම්.