ගරදියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කාරම් දිය කළ වතුර; ක්ෂාරෝදකය.2. නා. ලුණු ගතිය ඇති වතුර; කිවුල් දිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 562 ← ගරද ගරදූෂය →