මූණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුහුණ ; වත.
2. තියුණු තුඩ ; මූණත.
3. පැත්ත ; පාර්ශ්වය.
4. ඉදිරිය.
5. බෙර ඇස.
6. මතුපිට.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇස්, නාසා ආදි ඉන්ද්රියයන් පිහිටි හිසෙහි ඉදිරිපස කොටස/ යමක ඉදිරිපස
නා. මුහුණ
1. නා. මුහුණ ; වත.
2. තියුණු තුඩ ; මූණත.
3. පැත්ත ; පාර්ශ්වය.
4. ඉදිරිය.
5. බෙර ඇස.
6. මතුපිට.
නා. ඇස්, නාසා ආදි ඉන්ද්රියයන් පිහිටි හිසෙහි ඉදිරිපස කොටස/ යමක ඉදිරිපස
නා. මුහුණ