සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3425
මූඩිය අරිනවා
මූඩිය ඉවත් කරනවා
vt. unstopper
මූඪ ගර්භිණීභාවය
මූඪගර්භිණීභාවය
මූණ
මූණ ඇඹුල් කරනවා
v. displease
මූණ කට සෝදා පිරිසුදු වෙනවා
vt. brush up
මූණ කට සෝදාගන්නවා
vt. lave
මූණ දෙනවා
v. come forward
මූණ නොකැපෙන දැළිපිහිය
n. safety razor
මූණ පැඟිරි කරනවා
vi. scowl
මූණ බලන කණ්ණාඩිය
1. n. mirror
2. n. looking glass
මූණ මට්ටම
මූණ රතු වීම
n. flush
මූණ රතු වූ
a. flushed
මූණ රතු වෙනවා
මූණ සෝදන බේසම
n. washbasin
මූණට මූණ ලා
adv. head-on
මූණට මූණලා
1. adv. face-to-face
2. adv. face to face
මූණත
1. Ele. dial
2. n. face
3. Geo. facet
4. n. front
5. Art. nose
6. obverse
7. Art. toe
මූණත ගෑම
මූණත ලියවීම
Art. facing
මූණත් දහයක් ඇති ඝනය
n. decahedron