සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3426

මූණපානවා

1. vt. confront
2. vt. envisage
3. vti. meet
4. v. come forward

මූණලා සිටිනවා

vti. front

මූණිච්චාවට

adv. fraudulently

මූණිත්ත

facet

මූණු

n. face

මූණුවර

1. n. feature
2. n. lineament

මූණෙ දැලි ගානවා

v. disgrace

මූත්‍ර

1. n. piss
2. urinary
3. n. urine

මූත්‍ර අඩස්සිය

n. strangury

මූත්‍ර කරනවා

1. vi. urinate
2. vi. wee-wee
3. vt. make water
4. vt. pass water

මූත්‍ර කාරකය

diuretic

මූත්‍ර කිරීම

1. n. urination
2. n. wee-wee

මූත්‍ර පරීක්ෂාව

urinalysis

මූත්‍ර පහ නොවීමෙන් ශරීරයේ ඇතිවන විෂගතිය

n. uraemia

මූත්‍ර පහකිරීම

Psy. micturition

මූත්‍ර පහවීම

n. micturition

මූත්‍ර පිළිබඳ වූ

a. urinary

මූත්‍ර භාජනය

n. urinal

මූත්‍ර මාර්ගය

urethra

මූත්‍ර රජ්ජුව

urachus

මූත්‍ර වර්ධක

diuretic

මූත්‍ර වර්ධකය

diuretic

මූත්‍ර වර්ධනය

1. diuresis
2. n. diuretic

මූත්‍ර වාහිනිය

ureter