ආබාධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලෙඩ දුක; ව්‍යාධිය; රෝගය.
2. නා. පීඩාව; හිංසාව; අවහිරය; දෝෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රෝගය; කරදරය/පීඩාව; හිංසාව (පා. සං. ආබාධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. affection
2. n. ailment
3. n. complaint
4. n. disease
5. n. disorder
6. n. illess
7. Med. sickness