සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 537
ආපාන කුටිය
Aes. cellar
ආපාන ශාලාව
1. n. cafe
2. coffee-house
ආපානශාලාව
n. bar
ආපාර්වය
Med. diarthrosis
ආපාවනය
Law. contamination
ආපාවනය කරනවා
Law. contaminate
ආපිට
ආපෙන්ටය
Sur. arpent
ආපෙන්ටය (එනම් මානය)
ආපේක්ෂික තාපය
ආපෝ
n. water
ආඵලය
ආඵලීන
ආබද්ධ
ආබද්ධකරණය
Soc. bind
ආබද්ධතාව
ආබද්ධය
1. Law. accession
2. attachment
3. Law. accessio
ආබන්ධිත
Sta. affiliated
ආබඳන
Mat. affine
ආබඳන පරිණාමනය
ආබඳනය
Mat. affine
ආබරණ
n. ornament
ආබාධය
1. n. affection
2. n. ailment
3. n. complaint
4. n. disease
5. n. disorder
6. n. illess
7. Med. sickness
ආබාධිකත්වය
1. Soc. disability
2. morbidity