සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 538
ආබාධිත
ආබාධිතය
ආබාධිතයා
ආබාධිතාව
Acc. disability
ආභරණ
ආභරණ වෙළෙන්දා
vt. jeweller
ආභරණය
1. n. array
2. n. decoration
3. n. jewel
4. Soc. lobola
5. n. ornament
ආභරණයක් ලෙස පළඳින වූල් බෝලයක්
n. bobble
ආභාරධාරියා
Law. bailee
ආභාරය
Law. bailment
ආභාව
Med. aspect
ආභාෂය
n. influence
ආභාසනය
Soc. simulation
ආභාසය
1. Log. fallacia
2. Soc. fallacious
3. Log. fallacy
4. impact
5. n. influence
6. n. light
7. semblance
ආභාසික
Log. fallacious
ආභිතය
Acc. margin
ආභීප්සු
Log. appetitive
ආභෝගය
n. convexity
ආම
ආමක
ආමඩිලාවා
ආමන්ත්රණ ගීතය
ආමන්ත්රණය
1. n. address
2. n. apostrophe
3. Aes. call
4. n. greeting
5. n. hail
6. int. hullo
7. n. talk
ආමන්ත්රණය පිණිස වූ
a. vocative