ආභෝගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ව්යාප්තිය; විස්තාරය; පරිපූර්ණතාව.
2. නා. සිතා බැලීම; මෙනෙහි කිරීම; කල්පනාව; චේතනාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. convexity