ආභාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කාන්තිය; ආලෝකය; ප්රභාව.
2. නා. ආකාරය; අනුරූපය.
3. නා. ආනුභාව; බලපෑම.
4. (පාරිභා.) නා. මායාව; මුළාව; මිථ්යාව (=fallacy).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආකාරය; සාදෘශ්යය/ අවබෝධය/ ආලෝකය; ප්රභාව/ බලපෑම (පා. සං. ආභාස)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Log. fallacia
2. Soc. fallacious
3. Log. fallacy
4. impact
5. n. influence
6. n. light
7. semblance