වමනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආමාශයේ ඇති නොදිරවූ ආහාර ආදිය වේගයෙන් මුඛ මාර්ගයෙන් පිට කිරීම ; උද්ගාරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආමාශයේ ඇති නොදිර වූ ආහාර ආදිය මුඛයෙන් පිට කිරීම (පා. සං. වමන)