පඳුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. එකම මුලින් හෝ ළඟ ළඟ පිහිටි මුල් පද්ධතියෙන් හෝ පැන නැගුණු මිටි ශාක සමූහය ; වඩා උසට නොගොස් මුලින් ආ අතු සමූහයකින් යුත් ගස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එකට වැඩුණු ශාක රාශිය/ සමූහය; රාශිය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. broom
2. n. bush
3. n. clump
4. n. cluster
5. Bot. shrub
6. n. tuft