දක්කනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දකින්නට සලස්වනවා; පෙන්නුම් කරනවා; ඉදිරිපත් කරනවා; ප්රදර්ශනය කරනවා.
2. ක්රි. ගවාදි සතුන් හෝ අදින රිය හෝ ගමන් කරවනවා; සතුන්ගේ හෝ රියවල ගමන මෙහෙයවනවා; ඉදිරියට යවනවා.
3. ක්රි. තමන්ට රිසි පරිදි අනිකකු ලවා ක්රියා කරවනවා; අනිකකුගේ ක්රියාමාර්ගය මෙහෙයවනවා.